News Line| Off Air
Generic placeholder image

May
14

අමෙරිකාවේ සිරකරුවන් 48කට කොරෝනා වෛරසය අසාදනය වෙයි

521 Views


අමෙරිකාවේ සිරකරුවන් 48කට කොරෝනා වෛරසය  අසාදනය වෙයි

ඇමෙරිකාවේ ආක්සානර්ස් ප්‍රාන්තයේ බන්ධනාගාරයක සිරකරුවන් 48 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. සිරකරුවන් අහඹු ලෙස යොදා ගනිමින් සිදු කරන ලද කොවිඩ් පරීක්ෂණයකින් මෙලෙස එම පිරිස හදුනාගත් බව පැවසෙනවා.

ඒ අනුව එම පරීක්ෂණයට සිරකරුවන් 200 පිරිසක් කොවිඩ් නයින්ටීන් පරික්ෂාව සඳහා යොමු කර ඇති අතර එයින් 48 ක් දෙනෙක් එම වෛරසයට ගොදුරුවී තිබෙන බව තහවුරු වුණා.


News Articles
Latest Videos
Most Popular Post