News Line| Off Air
Generic placeholder image

May
14

ස්පාඤ්ඤයේ සමස්ථ ජනගහණයෙන් සියයට 05 කට කොරෝනා ආසාධනය විය හැකි බවට අනතුරු ඇගවීමක්

547 Views


ස්පාඤ්ඤයේ සමස්ථ ජනගහණයෙන් සියයට 05 කට කොරෝනා ආසාධනය විය හැකි බවට අනතුරු ඇගවීමක්

ස්පාඤ්ඤයේ ජනගහනයෙන් විසි ලක්‍ෂයකට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාධනය වීමේ අවධානමක් ඇතැයි අධ්‍යයනයකදී හෙළි වී තිබෙනවා.

එම සංඛ්‍යාව සමස්ථ ජනගහණයෙන් සියයට 05 ක් බවයි එහි දැක්වෙන්නේ.

ස්පාඤ්ඤයේ තවදුරටත් වේගයෙන් කොරෝනා වෛරසය පැතිරෙමින් යන අතර එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ ආසාධිතයින් ගණන දෙලක්ෂ 71 දහස ඉක්මවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post