News Line| Off Air
Generic placeholder image

May
14

මහ මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

545 Views


මහ මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

මහ මැතිවරණ දිනය ප‍්‍රකාශයට පත්කිරීම අභියෝගයකට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සහභාගිත්වයෙන් යුතුවයි.

එමෙන්ම ජූනි 20 වනදා පාර්ලිමේන්තුව පැවැත්වීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහලේඛම් ආරියවංශ දිසානායක ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post