News Line| Off Air
Generic placeholder image

May
14

කොරෝනා මැද යුරෝපයේ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට පියවර

688 Views


කොරෝනා මැද යුරෝපයේ  සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට පියවර

කොරෝනා ව්‍යාප්තිය හමුවේද සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට පියවර ගැනීම සදහා දේශ සීමා විවෘත කිරීමට කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.

සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට දේශ සීමා යළි විවෘත කිරීම මනා උත්තේජනයක් වනු ඇති බවට එම සංගමයේ ආර්ථික කටයුතු පිළිබඳ කොමසාරිස් පා ඕලෝ ජෙන්ටිලෝනි ප‍්‍රකාශ කරනවා


News Articles
Latest Videos
Most Popular Post