News Line| Off Air
Generic placeholder image

May
14

ජනපති ගෝඨාභයගේ මාස 03 ක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කරයි

637 Views


ජනපති ගෝඨාභයගේ මාස 03 ක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය මාස 03 වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.

රුපියල් 292, 500 ක මුදල ඇතුලත් චෙක්පත ජනාධිපතිවරයා විසින් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේඛම් පී.බී ජයසුන්දර වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post