පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැලිසර ප්‍රදේශයේ කළ වැටලීමකින්, හොරොයින් කිලෝග්රෑම් 225 ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් තොගය සමග මෝටර් රථ දෙකක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සහල් මලුවල ඇසුරුම් කර තිබියදී එම හොරොයින් තොගය සොයා ගෙන තිබේ. පොලීසීය සඳහන් කළේ, එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 230 කට අධික බවයි