News Line| Off Air
Generic placeholder image

May
17

කොළඹ වායු දුෂණය යළි ඉහළට

797 Views


කොළඹ වායු දුෂණය යළි ඉහළට

කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් ඇදිරි නිතිය කි‍්‍රයාත්මක කළ කාල සීමාවේදී ඉතා අඩු අගයක් ගත් කොළඹ වායු දූෂණය ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග යළි ඉහළ ගොස් තිබෙනවා.

විශේෂයෙන්ම ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ රථ වාහන ගමනාගමනය සැලකිය යුතු මට්ටමකට වැඩි වී තිබීම හේතුවෙන් දූවිලි අංශු ප්‍රමාණයේ මයික්‍රොග්‍රෑම් 18ක් 20ක් වගේ අගයක් දක්වා වර්ධනයට වී තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post