දුම්රිය 19 ක් අද සිට ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදි දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි.
මුහුදුබඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 ක් යෙදවීමට නියමිතය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අනුව කොළඹ, කොටුවට දුම්රිය ධාවනය වන කාලසටහන මෙසේය.
01 – මහනුවර සිට කොටුවට පෙ.ව. 5.20
02 – පොල්ගහවෙල සිට කොටුවට පෙ.ව. 6.00
03 – මීරිගම සිට කොටුවට පෙ.ව. 6.45
04 – වේයන්ගොඩ සිට කොටුවට පෙ.ව. 7.10
05 – ගම්පහ සිට කොටුවට පෙ.ව. 7.00
06 – ගම්පහ සිට කොටුවට පෙ.ව. 7.50
07 – රාගම සිට කොටුවට පෙ.ව. 7.45
08 – මහව සිට කොටුවට පෙ.ව. 5.30
09 – හලාවත සිට කොටුවට පෙ.ව. 5.30
10 – හෝමාගම සිට කොටුවට පෙ.ව. 6.45
11 – කොස්ගම සිට කොටුවට පෙ.ව. 6.15
12 – පාදුක්ක සිට කොටුවට පෙ.ව. 6.55
13 – අවිස්සාවේල්ල සිට කොටුවට පෙ.ව. 6.20
14 – මොරටුව සිට කොටුවට පෙ.ව. 7.00
15 – අලූත්ගම සිට කොටුවට පෙ.ව. 6.15
1 6 – පානදුර සිට කොටුවට පෙ.ව. 7.10
17 – කළුතර සිට කොටුවට පෙ.ව. 7.00
18 – ගාල්ල සිට කොටුවට පෙ.ව. 5.30
19 – බෙලිඅත්ත සිට කොටුවට පෙ.ව. 5.10