කොවිඩ් අර්බුධය හේතුවෙන් අමෙරිකාවේ විරැකියාව ඉහළ ගොස් තිබේ. එරට ආර්ථික හා ෆෙඩරල් මණ්ඩලය පවසා ඇත්තේ සියයට 25කින් පමණ විරැකියාව ඉහළ ගොස් ඇති බවයි.
මේ හේතුවෙන් අමෙරිකාවේ දළ දේශිය නිෂ්පාදනය සියයට 20 ත් 30 අතර පහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.ජුනි කාර්තුව විට දළ දේශිය නිෂ්පාදිතය ඉතා පහළ අගයක් ගනු ඇති බව එක්සත් ජනපද ආර්ථික විශේෂඥයින් මත පළ කරයි.
පසුගිය පෙබරවාරි මාසයේ සිට අමෙරිකාවේ ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවක් දැඩි පසුබෑමට ලක්ව ඇති අතර මැයි මාසයේ රැකියා අහිමි වුවන්ගේ සංඛ්‍යාව ද ඉතා ඉහළ අගයක් ගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.