News Line| Off Air
Generic placeholder image

May
19

යුද ජයග්‍රහණයේ 11වැනි සැමරුම අද

657 Views


යුද ජයග්‍රහණයේ 11වැනි සැමරුම අද

යුද ජයග්‍රහණයේ 11වැනි සැමරුම අදට යෙදී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙල බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post