News Line| Off Air
Generic placeholder image

May
19

නිරෝධායනය අවසන් කළ තවත් 98 ක් නිවෙස් වෙත

556 Views


නිරෝධායනය අවසන් කළ තවත් 98 ක් නිවෙස් වෙත

නිරෝධායනය තවත් සාමාන්‍ය පුද්ගලයින් 98 දෙනෙකුම නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

නාවික හමුදාවේ පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් මෙලෙස නිරෝධායනය වී පිටව ගිය බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post