News Line| Off Air
Generic placeholder image

May
19

සුවය ලැබූ ආසාධිතයින් 569 දක්වා ඉහළ යයි

602 Views


සුවය ලැබූ ආසාධිතයින් 569 දක්වා ඉහළ යයි

තවත් කොවිඩ් 19 ආසාධිතයින් 10 ක් පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 569 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post