News Line| Off Air
Generic placeholder image

May
19

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ යයි

749 Views


මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ යයි

තවත් කොරෝනා ආසාධිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම නව ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post