News Line| Off Air
Generic placeholder image

May
20

කොවිඩ්-19 ආසාදිත රුසියානු අගමැති සුවය ලබයි

657 Views


කොවිඩ්-19 ආසාදිත රුසියානු අගමැති සුවය ලබයි

නව කොරෝනා වෛරස රෝගයට ගොදුරු වීමෙන් පසු සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්ව රෝහල්ගත වූ රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින්, සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිය නිල රාජකාරි නැවත ආරම්භ කර ඇති බව රුසියානු රාජ්‍ය පුවත් ඒජන්සිය පවසනවා.රෝහලෙන් පිටව යෑමෙන් අනතුරුව අගමැතිවරයා අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත රැස්වීමක් පවත්වා ඇති අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡාවක් සඳහා සූදානම් වෙමින් සිටි බව රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ඔහුගේ මාධ්‍ය ලේකම් උපුටා දක්වමින් වැඩිදුරටත් පවසා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post