News Line| Off Air
Generic placeholder image

May
20

කොළඹ මාර්ගවල වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම හෙට සිට යළි ඇරඹෙයි

817 Views


කොළඹ මාර්ගවල වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම හෙට සිට යළි ඇරඹෙයි

තාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම නැවත හෙට (21) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා.

නාගරික කොමසාරිස් නීතිඥ රෝෂනී ‍දිසානායක මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීති රෙගුලාසි ලිහිල් කිරීමත් සමඟ මෙම ක්‍රියාවලිය නැවත ආරම්භ වනු ඇති.

ඒ අනුව අය කරන මිල ගණන් පහතින් දැක්වෙනවා.

මේ වන විට ස්වයංක්‍රිය වාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කිරිමේ ක්‍රියාවලිය ගාලුපාර, ඩුප්ලිකේෂන් පාර සහ මෙම මාර්ග දෙකට සම්බන්ධ සියලු මාර්ගවල ක්‍රියාත්මකයි.

මෙම ප්‍රදේශවල රථවාහන නවත්වන පුද්ගලයින් හට පහත සඳහන් ක්‍රමවලින් එකක් භාවිතා කර වාහන ‍නැවැත්වීමේ ගාස්තු ගෙවිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post