News Line| Off Air
Generic placeholder image

May
21

ලොවපුරා දිනක් තුළ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි

1522 Views


ලොවපුරා දිනක් තුළ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වෙයි

එක් දිනක් තුළ ලොව වැඩිම කොරෝනා ආසාධිතයින් ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා. මෙලෙස වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ හයදහසක්.

ලොව සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව පනස් ලක්ෂ 84918 ක් ලෙස දැක්වෙන අතර ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන්ලක්‍ෂ විසිහය දහසක් ලෙස වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post