News Line| Off Air
Generic placeholder image

May
21

කොරෝනා හේතුවෙන් ඉන්දුනීසියාවේ සිර වී සිටි ශී‍්‍ර ලාංකිකයින් 110 ක් දිවයිනට

830 Views


කොරෝනා හේතුවෙන් ඉන්දුනීසියාවේ සිර වී සිටි ශී‍්‍ර ලාංකිකයින් 110 ක් දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ රැදී සිටි ශී‍්‍ර ලාංකිකයින් 110 ක් අද දිවයිනට පැමිණියා.

ගරුඩා ගුවන් සේවයට අයත් ජී ඒ 9820 දරණ යානයෙන් මොවුන් උදෑසන 08 ට පමණ මෙරට පැමිණි බව සදහන්.

පසුව මෙම පිරිස නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post