ඊයේ රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
අවසන් වරට වාර්තා වු එම ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.