News Line| Off Air
Generic placeholder image

May
22

කොරෝනා ආසාදිතයින් ගණන 1055ක් දක්වා ඉහළ යයි

628 Views


කොරෝනා ආසාදිතයින් ගණන 1055ක් දක්වා ඉහළ යයි

ඊයේ(21) රාත්‍රී 11.58 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1055ක් දක්වා ඉහළ‍ ගොස් තිබේ. මේ අනුව ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින් 27 දෙනාගෙන් 11 දෙනෙකු නවික හමුදා සමාජිකයින් වෙයි.

ඊයේ දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 604ක්. මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 442 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


News Articles
Latest Videos
Most Popular Post