News Line| Off Air
Generic placeholder image

May
22

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළට

1114 Views


මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1060 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 05 ක්.

ශී‍්‍ර ලංකාවෙන් මේ වන විට හදුනාගෙන ඇති කොරෝනා වෛරස් ආසාධිතයින්ගෙන් 431 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 620 ක්.

එමෙන්ම මෙරට කොරෝනා වෛරසය වැළදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 09 ක්.


News Articles
Latest Videos
Most Popular Post