News Line| Off Air| Games
Generic placeholder image

May
22

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩුකරයි

536 Views


ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩුකරයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි මිල රුපියල් 137 ක්.


News Articles
Latest Videos
Most Popular Post