News Line| Off Air
Generic placeholder image

May
22

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ යයි

879 Views


දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ යයි

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයින් 08 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

ඒ අනුව අද දිනයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 13 ක්.


News Articles
Latest Videos
Most Popular Post