News Line| Off Air
Generic placeholder image

May
24

මගී අවශ්‍යතාව ගැන ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් සමීක්ෂණයක්

674 Views


මගී අවශ්‍යතාව ගැන ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් සමීක්ෂණයක්

වත්මන් මගී අවශ්‍යතාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සමීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ.

එහි සභාපති නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, සියලුම දිස්ත්‍රික් හා පළාත් ආවරණය කෙරෙන පරිදි මගීන් 2000 ක් පමණ යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කෙරෙන බවය.


News Articles
Latest Videos
Most Popular Post