News Line| Off Air
Generic placeholder image

May
24

කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක සඳහා අද සහ හෙට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක්

749 Views


කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක සඳහා අද සහ හෙට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක්

කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා අද හා හෙට සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ, සෙසු ප්‍රදේශ සඳහා ද අඛණ්ඩව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවය.


News Articles
Latest Videos
Most Popular Post