News Line| Off Air
Generic placeholder image

May
25

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර

2898 Views


කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර

කොළඹ හෝටල් හා රෙස්ටුරන්ට් සඳහා හෙට සිට අවසර හිමිවන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා. ඒ සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා රෙස්ටුරන්ට් සඳහායි.

සෞඛ්‍ය අංශ විසින් නිකුත් කල නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් එම සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post