News Line| Off Air
Generic placeholder image

May
25

හෙට සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි

641 Views


හෙට සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි

හෙට සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වයි. කෙසේ වෙතත් ඇඳිරි නීතිය ලිහිල් කළ ද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය අංශ නියම කර ඇති පිළිවෙත් වලට අනුගත විය යුතු බවත් විෂබීජ හරණය, මුඛආරවණ පැළඳීම, විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව තබා ගැනීම ප්‍රධාන වශයෙන් වැදගත් බවද සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post