ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 සොයාගෙන තිබෙනවා.