ඇඳිරි නීතිය ලිහිල් කෙරුනද මහ ජනතාව සෞඛ්‍ය අංශයෙන් විසින් නියම කරන ලද පිළිවෙත් වලට අනුගත වී සිය එදිනෙදා කාර්යයන්හි නිරත වෙමින් ආර්ථිකය නැවත නගාසිටුවීම සදහා දායක වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
දින 66කට පසු දිවයිනේ පුරා අද දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණා.