මගී ඉල්ලීම් සහ ඇතැම් දුම්රිය ස්ථානවල තත්වය සැලකිල්ලට ගනිමින් අද සිට තවත් දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ.
එමෙන්ම ලබන මාසයේ සිට සියලූ දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවද සදහන් වෙනවා.