News Line| Off Air
Generic placeholder image

May
28

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1503ක් දක්වා ඉහළට

894 Views


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1503ක් දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 17දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට තුල කොවිඩ් නයින්ටීන් ආසාදිතයිගේ ගණන 1503ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම පිරිස ඩුබායි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්තානයේ සිටි පිරිසක් බව සඳහන්.

එමෙන්ම අද(28) සුවය ලැබු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 13 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 745කි.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 748ක් ප්‍රතිකාර ලබමින් සිටියි.


News Articles
Latest Videos
Most Popular Post