News Line| Off Air
Generic placeholder image

May
31

හෙට සිට දුම්රිය ගමන්වාර වැඩි කිරීමට තීරණය කරයි

951 Views


හෙට සිට දුම්රිය ගමන්වාර වැඩි කිරීමට තීරණය කරයි

හෙට (01) දිනයේ සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේ, දුම්රිය ගමන්වාර 33ක් හෙට දිනයේ දී ධාවනයට එක් කිරීමට නියමිත බවයි.

එම දුම්රියවලින් ගමන් කළ හැක්කේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන මගීන්ට පමණක් බව වී.එස්.පොල්වත්තගේ මහතා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post