News Line| Off Air
Generic placeholder image

May
31

මෙරට කොරෝනා ආසාදිතයින් ග‍ණන 1630ක් දක්වා ඉහළ යයි

920 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ග‍ණන 1630ක් දක්වා ඉහළ යයි

අද(31) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1630ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් දස දෙනාගෙන් නව දෙනෙකු විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකු වෙයි.


News Articles
Latest Videos
Most Popular Post