News Line| Off Air
Generic placeholder image

Jun
2

ජාතික පොසොන් සතිය අදින් ආරම්භ වෙයි

668 Views


ජාතික පොසොන් සතිය අදින් ආරම්භ වෙයි

ජාතික පොසොන් සතිය අදින් ආරම්භ වෙනවා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට ලබන 08 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක බවයි.

රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර, මිහින්තලා පුදබිම හා අටමස්ථානය මුල් කර ගනිමින් සිදුකරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ ය.


News Articles
Latest Videos
Most Popular Post