News Line| Off Air
Generic placeholder image

Jun
2

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම අද සිට අරඹයි

641 Views


ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම අද සිට අරඹයි

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිම අද සිට අරඹන බව රජයේ මුද්‍රණාලාදිපතිනිය ගංගානි ලියනගේ මහත්ම්ය සදහන් කරයි

ඒ ම්ට සුළු මොහොතකට පෙර මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කිරිමෙන් අනතුරුවයි


News Articles
Latest Videos
Most Popular Post