ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් නිවේදනය අනුව හෙට දිනයේ රුස්වි මැතිවරණ කොම්සම පාර්ලිමේන්තු මැතිවරණය පිළිබදව තීරණය කරනු ලබන බව මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය