News Line| Off Air
Generic placeholder image

Jun
2

කොරෝනා ආසාදිතයින් ගණන 1647ක් දක්වා ඉහළ යයි

1068 Views


කොරෝනා ආසාදිතයින් ගණන 1647ක් දක්වා ඉහළ යයි

අද(02) දිනයේදී තවත් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1647 දක්වා ඉහල ගොස් ඇත.

මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 823 ක් දක්වා ඉහල ගොස් තිබේ. රෝගීන් 813 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post