අද සහ හෙට දිවයින පුරා ඇදිරි නිතිය ක්‍රියාත්මක කෙරෙනවා. හෙට දවස පුරාම ඇදිරි නිතිය ක්‍රියාත්මක අතර අද රජයේ කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය 6 වන සෙනසුරාදා අළුයම 04.00 ට ඉවත් කෙරෙනු ලබනවා.