News Line| Off Air
Generic placeholder image

Jun
5

කොරෝනා ආසාදිතයින් ගණන 17‍97ක් දක්වා ඉහළට

918 Views


කොරෝනා ආසාදිතයින් ගණන 17‍97ක් දක්වා ඉහළට

ඊයේ (04) රාත්‍රී 11.00 වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 17‍97 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ. තවදුරටත් වෛරස ආසාදිතයින් 947 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 839කි.


News Articles
Latest Videos
Most Popular Post