News Line| Off Air
Generic placeholder image

Jun
6

ඇඳිරි නීතිය අද සිට රාත්‍රී 11 සිට අළුයම 4 දක්වා ක්‍රියාත්මක කෙරේ

1117 Views


ඇඳිරි නීතිය අද සිට  රාත්‍රී 11 සිට අළුයම 4 දක්වා ක්‍රියාත්මක කෙරේ

දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද(06) අළුයම 04.00ට ඉවත් කෙරුන අතර යළි ඇඳිරි නීතිය අද රාත්‍රී 11.00ට ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 11.00 සිට අළුයම 04.00 දක්වා පමණක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර හිමි වෙයි.

රාජ්‍ය පෞද්ගලික යන දෙඅංශයේ ආයතන හා කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජිවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය හා නිර්දේශ පෙර පරිදි පිළිපැදිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post