දකුණු ආසියාවේ වැඩිම කොවිඩ් බලපෑමට ලක්වූ රට ලෙස ඉන්දියාව පත්ව තිබෙනවා. එරටින් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 257,000 ඉක්මවා තිබෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව 7,207 වාර්තා වෙනවා. ඊයේ දිනය තුල ඉන්දියාවෙන් කොවිඩ් මරණ 261 ක් වාර්තා වී තිබෙනවා.