අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැවෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ අදියර 04 ක් යටතේ පාසල් විවෘත කරන බවත් ඒ අනුව පාසල් නිවාඩු කාලය ජුනි මස 29දායන් අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ අනධ්‍යනය කාර්ය මණ්ඩල සඳහා වන බවත් ජුලි මස 06 වනදා සිට 05, 11 ,13, ශ්‍රේණි වලට අදාල දරුවන්ට පාසල් විවෘත වන බවයි වැඩි දුරටත් ඒ මහතා මාධ්‍ය හමුව අමතමින් සදහන් කලේ.