News Line| Off Air
Generic placeholder image

Jun
10

මැතිවරණ කොමිසම අද යළි රැස්වෙයි

790 Views


මැතිවරණ කොමිසම අද යළි රැස්වෙයි

ජාතික මැතිවරණ කොමිසමේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

තැපැල් ඡන්ද අයැදුම්පත් භාරදීම මෙන්ම ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම මෙහිදී සිදුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post