News Line| Off Air
Generic placeholder image

Jun
11

ෆ්ලොයිඩ් ඝාතනයට චෝදනා එල්ල වූ එක් පොලිස් නිලධාරියෙක් එරට බන්ධනාගාරයෙන් නිදහස් කෙරේ

840 Views


ෆ්ලොයිඩ් ඝාතනයට චෝදනා එල්ල වූ එක් පොලිස් නිලධාරියෙක් එරට බන්ධනාගාරයෙන් නිදහස් කෙරේ

ආන්දෝලනයට ලක් වූ ඇමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ආධාර සහ අනුබල ලබා දුන් බවට චෝදනා එල්ල වී තිබෙන එක් පොලිස් නිලධාරීයෙක් බැඳුම්කරයක් මත බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

තෝමස් ලේන් නම් මෙම පොලිස් නිලධාරියා පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරින් තිදෙනා අතරින් එක් අයෙකි.

කෙසේ වෙතත් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි විරෝධතා අමෙරිකාවේ තවමත් ක්‍රියාත්මක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post