News Line| Off Air
Generic placeholder image

Jun
11

බුද්ධික පතිරණට නව තනතුරක්

654 Views


බුද්ධික පතිරණට නව තනතුරක්

සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා පසුගියදා මැතිවරණ කටයුතු වලින් ඉවත් වීමට කිරීමත් සමග පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ධූරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට ලබා දීම අද සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.


News Articles
Latest Videos
Most Popular Post