News Line| Off Air
Generic placeholder image

Jun
12

තවත් නාවික හමුදා සාමාජිකයින් 7ක් සුවය ලබයි

605 Views


තවත් නාවික හමුදා සාමාජිකයින් 7ක් සුවය ලබයි

කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (12) දිනයේ රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සම්පුර්ණ නාවික හමුදා සාමාජිකයින් ගණන 657කි.


News Articles
Latest Videos
Most Popular Post