මාරන්තික කොරෝනා වෛරසය ආසාදිත ලැයිස්තුවේ සිව්වන ස්ථානය ඉන්දියාව පත් වී තිබෙනවා. ඒ ඊයේ එරටින් හඳුනාගත් නව ආසාදිතයින් 11,128 දෙනාත් සමගයි. ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් ගණන 298,283 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට ඉන්දියාවේ රෝහල් දැඩි අර්බුදයකට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ අසාදිතයින් ප්‍රතිකාර නොලබාම මියයාමේ අවදානමක් මතුව ඇති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ.