News Line| Off Air
Generic placeholder image

Jun
13

ඉදිරියේදී නිවාස ගම්මාන ඉදිකිරීම පිළිබද රජයේ අවධානය

759 Views


ඉදිරියේදී නිවාස ගම්මාන ඉදිකිරීම පිළිබද රජයේ අවධානය

ඉදිරියේදී නිවාස ගම්මාන ඉදිකිරිම සදහා අවධානය යොමු කල යුතු බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා . එතුමා මේ බව ප්‍රකශ කලේ ඊයේ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධරීන් සමග අරලිය ගහ මන්දිරයේදී පැවති හමුවකට එක් වෙමින්ය.

එමෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ක්‍රියාත්මක කරන ලද ” ඔබට ගෙයක් රටට හෙටක් ” නිවාස වැඩසටහනෙහි වර්තමාන ප්‍රගතිය කෙරෙහිද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

මේ අතර නිවාස සංවර්ධන අධිකාරියේ සමාජිකයින් විසින් කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රුපියල් මිලියන 2.5 මුදලක් ද මෙහිදී පරිත්‍යාග කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post