කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් පනවා තිබු ඇදිරි නිතිය අද සිට තව දුරටත් තවදුරටත් ලිහිල් කර තිබෙනවා. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු අද සිට ඇදිරි නිතිය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය අංශය සදහන් කරනවා.