News Line| Off Air
Generic placeholder image

Jun
14

කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 15ක ජල කප්පාදුවක්

876 Views


කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 15ක ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ජල නල පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුතු හේතුවෙන් අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 02, 03, 07, 08 සහ 10 යන ප්‍රදේශ වලටයි.


News Articles
Latest Videos
Most Popular Post