News Line| Off Air
Generic placeholder image

Jun
15

අද කාලගුණය

639 Views


අද කාලගුණය

දිවයිනේ ​බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ස්ථාන කිහිපයක තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

එමෙන්ම දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරුමැද, වයඹ හා දකුණු පළාත්වලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා වැඩි දිය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post